විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයක් හඳුන්වා දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව 0775687387 යන ක්ෂණික අංකයට ඇමතීමෙන් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ගෙන් විස්තර ලබාගැනීමේ හැකියාව පවතී.
නව විදුලි ගාස්තු පිළිබදව දිනෙන් දින ලැබෙන පැමිණිළි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම දුකරථන අංකය හදුන්වා දී ඇති අතර ජනතාවට 0112392607 හෝ 0112392608 යන දුරකථනවලින් සහ [email protected] හෝ [email protected] වෙබ් අඩවිවලට හෝ www.facebook.com/pucslhk යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද විස්තර ලබාගත හැකිය.