31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

අමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ලබන සතියේ ඉහළ දැමේ යයි බලාපොරොත්තුවෙන් මෙලෙස බොරතෙල් මිල පහත බැස ඇත.

ඒ අනුව අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර් මඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබුණි.