23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආර් ථික වර්ධන වේගය 8.4%කින් පහළට

මෙරට ආර් ථික වර්ධන වේගය 8.4%කින් පහළට

2021 වසරේ දෙවැනි කාර් තුවට සාපේක්ෂව 2022 දෙවන කාර් තුව සඳහා වාර් ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර් ධන වේගය සෘණ සියයට 8.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වසරේ දෙවන කාර් තුව සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 5,374,716 කි.

සමස්ත කෘෂිකර්ම, කර් මාන්ත සහ සේවා ක්‍රියාකාරකම් 2022 දෙවන කාර් තුවේදී පිළිවෙලින් සියයට 8.4කින්, සියයට 10.0කින් සහ සියයට 2.2කින් පහත වැටී ඇත.