― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිලෙහි වෙනසක්?

ඉන්ධන මිලෙහි වෙනසක්?

ලෝක වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල පහත වැටෙමින් තිබේ.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස් වීම අනුව සෑම මසකම 01 සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය වන බව රජය ප්‍රකාශ කර තිබුණි.

අමාත්‍ය කාංචන විජේසේකර පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.