24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ආධාරයෙන් රටේ අර් බුදය විසඳන්න පුළුවන්

IMF ආධාරයෙන් රටේ අර් බුදය විසඳන්න පුළුවන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාවට ආර් ථික අර් බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විශ්වාසය පළ කර තිබේ.

පවතින තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා විවිධ රටවල් වත්මන් පාලනයට උදව් කරන බවත් දැඩි දේශපාලන හිතවත්කම් ඇති ඇතැම් පිරිස් විදේශීය ආයතන සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් පිරිසක් රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.