30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ - ජෝසප් ස්ටාලින්

ලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ – ජෝසප් ස්ටාලින්

ජීවන වියදම හමුවේ දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

එබැවින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති සන්ධානය අද (20) වැටුප් කොමිසම වෙත පැමිණ තිබුණා.