අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 70.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජුලි මාසයේදී උද්ධමනය සටහන් වී තිබුණේ 66.7%ක් ලෙසයි.
පසුගුය ජුලි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 82.5%ක් ලෙස සටහන් වූ අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.