28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිවල 'බන්දුල' ජීවිතයට සමුදෙයි

දෙහිවල ‘බන්දුල’ ජීවිතයට සමුදෙයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ‘බන්දුල’ නමැති අලියා අද (23) අලුයම් කාලයේදී මියගොස් ඇති බව වාර් තා වෙයි.

මිය යනවිට 79 හැවිරිදි වියේ පසු වූ දෙහිවල බන්දුල නම් හස්තියා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම සත්වයා මියගොස් ඇති බවට තොරතුරු වාර් තා විය.