32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු තානාපති කාර් යාලයේ ආරක්ෂක උපදේශකවරයා ගුවන් හමුදාපති හමුවෙයි

රුසියානු තානාපති කාර් යාලයේ ආරක්ෂක උපදේශකවරයා ගුවන් හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර් යාලයේ ආරක්ෂක උපදේශක කර් නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර් ශන පතිරණ හමුවී තිබෙනවා.

පසුගිය 21 වනදා ගුවන් හමුදා මූලස්ථානයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර් තා වුණේ.

දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්විපාර්ශ ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබදව මෙහිදී සකච්ඡා වී තිබෙනවා.