23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිද්‍යුත් මාධ්‍ය සඳහා නව ආචාරධර් ම පද්ධතියක්

විද්‍යුත් මාධ්‍ය සඳහා නව ආචාරධර් ම පද්ධතියක්

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර් මවලට නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර් දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලය අනුකමිටුව පත්කර තිබේ.