29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමික ස්ථානවල විදුලි බිල්පත් සම්බන්ධයෙන් අද සාකච්ඡාවක්

ආගමික ස්ථානවල විදුලි බිල්පත් සම්බන්ධයෙන් අද සාකච්ඡාවක්

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහරගම ප්‍රදේශයේ ඊයේ (25) පැවති ආගමින උත්සවයකට එක්වෙමිනි.

මේ අතර ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතයි.

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලිබිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විදුලිබල මණ්ඩලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර් තා වෙයි.