33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජියොර් ජියා මෙලනි ඉතාලි මැතිවරණයෙන් ජයගන්නා ලකුණු

ජියොර් ජියා මෙලනි ඉතාලි මැතිවරණයෙන් ජයගන්නා ලකුණු

ඉතාලියේ මහ මැතිවරණයෙන් ජියොර් ජියා මෙලනිගේ අන්ත දක්ෂිණාංශික බලවේගය ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

දැනට ප්‍රකාශිත ඡන්දවලට අනුව ඇයගේ පක්ෂය සියයට 42කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර් තා කර තිබේ.

මෙම මැතිවරණයෙන් ඇයගේ පක්ෂය ජය ගතහොත් ඉතාලියේ පළමු අගමැතිනිය වීමේ භාග්‍ය ඇයට හිමිවන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතාලියේ පිහිටුවන දක්ෂිණාංශික රජයද මෙය වන බව විදෙස් මාධ්‍ය වාර් තා පෙන්වා දෙයි.