29.5 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුරාවිද්‍යා දෙපාර් තමේන්තුවට හොර බඳවාගැනීම් 3000ක්

පුරාවිද්‍යා දෙපාර් තමේන්තුවට හොර බඳවාගැනීම් 3000ක්

2018 – 2019 කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් 3000කට අධික පිරිසක් බඳවාගෙන ඇත.

ජාතික විගණන කාර් යාලය පවසා ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත උල්ලංඝනය කරමින් මෙම නිලධාරීන් බඳවාගෙන ඇති බවයි.

විගණන කාර් යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව ඔවුන්ගේ වැටුප් සඳහා රුපියල් කෝටි 106ක් වැය කර ඇත.

මෙම කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඊට වගකිව යුතු ඇමැතිවරයා වීම විශේෂත්වයකි.