30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානයේ හෙලිකොප්ටර් අනතුරක් - 06ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ හෙලිකොප්ටර් අනතුරක් – 06ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ හෙලිකොප්ටර් අනතුරකින් හමුදා සෙබළුන් 06 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

පාකිස්තානයේ හර් නායි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාකිතානයේ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකි.

මියගිය සෙබළුන් අතර පාකිස්තාන හමුදාවේ මේජර්වරුන් දෙදෙනෙකුද වන බව විදෙස් මාද්‍ය දක්වා තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.