24.5 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂවල ප්‍රමිතිය සෙවීමට ආයතන 02කින් පරීක්ෂණ

ත්‍රිපෝෂවල ප්‍රමිතිය සෙවීමට ආයතන 02කින් පරීක්ෂණ

ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ආයතන දෙකක වාර් තා ඉදිරියේදී ලැබීමට නියමිත බව ත්‍රිපෝෂ සමාගම පවසයි.

කාර් මික තාක්ෂණ ආයතනය හා රස පරීක්ෂක දෙපාර් තමේන්තුවේ වාර් තා එලෙස ලැබීමට නියමිත බවත් එම වාර් තා ලැබීමෙන් අනතුරුව ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න ප්‍රකාශ කළේය.

එමෙන්ම නියමිත පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරයි.