27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලෙට යළි පණදෙන්න දින 03ක් හෝ 05ක්

නොරොච්චෝලෙට යළි පණදෙන්න දින 03ක් හෝ 05ක්

හදිසි බිඳ වැටීමකට ලක් වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

එම ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර් ග සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි.