30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිංගප්පූරුව යළිත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන්

සිංගප්පූරුව යළිත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන්

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ටෝකියෝ නුවරදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ආර් ථික අර් බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළකළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.