31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරත්‍රං මිල පහළට

රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබයි.

ඒ අනුව අද (27) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් පෙන්නුම් කරයි. අද දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 159,100ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 172,000ක් ලෙසින් සටහන්ව තිබේ.

ඊයේ (26) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපිය 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.