― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 03ක සහන පැකේජයක්

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 03ක සහන පැකේජයක්

ආර් ථික අර් බුදය හමුවේ මෙරට ජනතාවට පවුම් මිලියන 03ක මානුෂීය සහන පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර් යාලය පවසයි.

එම සහන පැකේජය මෙරට අඩු ආදායම්ලාභීන්, ගර් භණී මව්වරුන්ට සහ ධීවරයන්ට ලබාදීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පැවසුවාය.