29 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsළමයෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට

ළමයෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන තැනැත්තන්ගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.

පසුගියදා (22) විශේෂඥ වෛද්‍ය සුදර් ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර් දේශ පාර් ලිමේන්තුවට වාර් තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේදී මේ පිළිබඳව දීර් ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.