ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඩොලරය රුපියල් 203ක් ලෙස පවත්වාගෙන යාම, ජනවාරි මාසයේදී බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක් ආපසු ගෙවීම සහ ආර්ථික අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගැනීම ආදි හේතු පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.