රට තුළ තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ වර් ග 110ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බවත් ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවත් එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.