31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර ගතව සිටින ‘තිළිණි ප්‍රියමාලි’ සන්තකයේ තිබී දුරකථනයක් සොයාගනී

බන්ධනාගාර ගතව සිටින ‘තිළිණි ප්‍රියමාලි’ සන්තකයේ තිබී දුරකථනයක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ සෝදිසි කිරීමක දී මූල්‍ය වංචා චෝදනාව යටතේ මේ වනව්ට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් ඊයේ (09) මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ