29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුන්සාන් සුකීට තවත් වසර 3ක සිර දඬුවමක්

අවුන්සාන් සුකීට තවත් වසර 3ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හට තවත් වසර 3ක සිරදඩුවමක් නියම කර තිබේ.

ව්‍යාපාරිකයෙකුගෙන් ඩොලර් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින් මෙම සිර දඬුවම නියම කර ඇත. ඒ අනුව ඇයට එරෙහිව සිරදඬුවම් වසර 26ක් දක්වා දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.