26 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමොවුන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි

මොවුන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි

සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

එම පිරිස පසුගිය අගෝස්තු මස 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යූනියන් පෙදෙසේදී පවත්වන ලද නීති විරෝධී රැස්වීමක හා පෙළපාලියක සාමාජිකයන්ව සිටි බව පොලිසිය පැවසීය.

එම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591561 අංකයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ 0718594414 අංකයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.