― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කෙරේ

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කෙරේ

ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සතියක් ධාවනය කිරීම සඳහා ලීටර් 5ක ප්‍රමාණවත් නොවන බව පවසමින් ත්‍රිරෝද රථ රියදුරන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බාරදුන් සන්දේශය සැලකිල්ලට ගනිමි මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මිල සූත්‍රයට අනුව කටයුතු කරන බවයි එමෙන්ම දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බවත් එම සහනය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.