30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඉවතට?

ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඉවතට?

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහව එම තනතුරින් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

සභාපතිවරයාගේ ධුර කාලය තුළ සිදුවූ වංචා හා දූෂණ රැසක් පිළිබඳ අනාවරණය වී ඇති කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස පතල් කැණීමට අවසර ලබාදීම, රුපියල් බිලියනයක් පමණ වටිනා මැණික් මල්ලක් රාජසන්තක කර තිබියදී එය නීතිවිරෝධී ලෙස මුදාහැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.