මෙරට සුපිරි ධනවතුන් තම අල්ලේ නැටවූ, මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉසුරු බණ්ඩාර නම් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් පැය 9ක් පුරාවට ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.