23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ජල සම්බන්ධතා ගාස්තු 70%කින් ඉහළට

නව ජල සම්බන්ධතා ගාස්තු 70%කින් ඉහළට

නව ජල සම්බන්ධතාවක් ලබාගැනීම සඳහා අය කෙරෙන ගාස්තුව ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව එම ගාස්තු සියයට 70කින් ඉහ්ළ දැමීමට කටයුතු කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අමුද්‍රව්‍ය පිරිවැය සහ නව ජල සම්බන්ධතා ලබාදීමේදී මතුව ඇති අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මෙම ඉහළ දැමීම සිදු කර තිබේ.