25.6 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි හා ඇගේ පෙම්වතා යළි රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලි හා ඇගේ පෙම්වතා යළි රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිගේ සහකරු ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තිළිණි ප්‍රියමාලි ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් උසාවිය නියෝග කර තිබෙනවා.