33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයක්කලමුල්ලේ වෙඩි තැබීමෙන් අයෙක් ජීවිතක්ෂයට

යක්කලමුල්ලේ වෙඩි තැබීමෙන් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිව් හැවිරිදි කුඩා දරුවෙකු සහ තවත් අයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට හා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

අද (19) දහවල් නිවසක කුරුඳු තලමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.