23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 06ක මිල පහළට

සතොස භාණ්ඩ 06ක මිල පහළට

අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ හයක මිල පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ.

මෙලෙස මිල පහළ දමා ඇත්තේ සුදු ළුණු, පාන් පිටි, හාල්මැස්සන්, කඩල පරිප්පු, සුදු සීනි, ආනයනික සුදු කැකුළු යන භාණ්ඩවලයි.

ඒ අනුව සුදු ලූණු කිලෝවක් රුපියල් 490කටත්, පාන් පිටි කිලෝවක් රුපියල් 320කටත්, හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 1450ක් වැනි මුදලකටත්, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 285කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 260කට හා ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 169කටත් සතොස හරහා ලබාගැනීමේ හැකියාව පවතී.