22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නෞකාවක් අද මෙරටට

චීන නෞකාවක් අද මෙරටට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම සඳහා චීන නෞකාවක් අද (21) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

පසුගිය වසරේ මැයි 20 වැනිදා මීගමුව වරාය ආසන්නයේදී සහ ඒ අවට මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ විය.

ගින්න හේතුවෙන් නෞකාවේ කන්ටේනර් ඇතුළු සුන්බුන් මෙට්‍රික්ටො න් 1700ක් පමණ මුහුදට විසිවී ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම සඳහා චීන නෞකාවක් මෙරටට පැමිණ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.