― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews'මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්' තරගය ගුටි කෙළියකින් අවසන් වෙයි

‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය ගුටි කෙළියකින් අවසන් වෙයි

පසුගියදා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරගය අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන්ද මැදිව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක්හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.