― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිසඳුම් නොදී වැටලීම් කළාට වැඩක් නෑ - බේකරි හිමියන්ගේ සංගමය

විසඳුම් නොදී වැටලීම් කළාට වැඩක් නෑ – බේකරි හිමියන්ගේ සංගමය

කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ ගැටළුවලට විසඳුම් ලබානොදී වැටලීම් සිදු කිරීම පළක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

පාන් රාත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මත මේ දිනවල වැටලීම් සිදුකිරීමටයි පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇති අතර අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳ සැල් 70කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.