26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

ඇමරිකාවේ සිට මුදල් ඇමති බැසිල් එයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මහතා සති තුනක පමණ කාලයක් ඇමරිකානු සංචාරයක නිරත විය.

2022 අයවැය යෝජනාවලිය සම්මත වීමෙන් පසු වූ ඒ මහතා ඇමරිකාව බලා ගියේ පුද්ගලික සංචාරයක් සඳහා ය.