27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsTRCය තාක්ෂණ අමාත්‍යාංශය යටතට

TRCය තාක්ෂණ අමාත්‍යාංශය යටතට

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

ඒසේම ලංකා පොස්පේට් සමාගම යළිත් වරක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත පවරා තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,