30 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාන් ගෙඩිය ඇතුළෙන් අල්පෙනෙති තුනක් හමුවෙයි!

පාන් ගෙඩිය ඇතුළෙන් අල්පෙනෙති තුනක් හමුවෙයි!

යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ වෙළඳසැලකින් අලෙවි කළ රෝස් පාන් එකක තිබී අල්පෙනෙති තුනක් හමු වී තිබේ.

එය තම දරුවන්ට කෑම පිණිස කපන ලද අවස්ථාවේදී මෙය දැක ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.