27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික වනෝද්‍යාන තුළට පෞද්ගලික වාහන ඇතුළුවීම තහනම්

ජාතික වනෝද්‍යාන තුළට පෞද්ගලික වාහන ඇතුළුවීම තහනම්

මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලින් ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ.

පසුගියදා යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධිය සලකා බලා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙලෙස මඟ පෙන්වන්නන් නොමැතිව ජාතික වනෝද්‍යාන වෙත පෞද්ගලික වාහනවලට ඇතුළුවීමට කිසිඳු අවස්ථාවක් නොලැබේ.