28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්

සමෘද්ධි සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්

සමෘද්ධි ඇතුළු අනෙකුත් රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

මේ යටතේ වැඩිහිටි, වකුගඩු, හා අබාධිත අනෙකුත් සහනාධාර සඳහාද ඉල්ලුම් කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අදාළ අයදුම්පත් තම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම නිෂ්පාදන හා ගොවිජන සහකාර යන ඕනෑම නිලධාරියෙකු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය හැකි බවයි.