28 C
Colombo
Monday, February 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ තිහගොඩ උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

පාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ තිහගොඩ උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

මාතර, තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි වැදීමකින් පාසල් සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාව මතයි සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.