27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් රැකියා සොයා ඇමති මනූෂ කොරියාවට

තවත් රැකියා සොයා ඇමති මනූෂ කොරියාවට

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීම හා නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා ඊයේ (01) රාත්‍රියේදී මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

අමාත්‍යවරයා මෙලෙස කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ මේ වන විට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.