31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවනිදු දෙවන ස්ථානය දක්වා ඉහළට

වනිදු දෙවන ස්ථානය දක්වා ඉහළට

නවතම ජාත්‍යන්තර 20යි 20 ශ්‍රේණිගත කිරීමට අනුව වනිඳු හසරංග පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණ තිබේ.

ඊයේ (01) ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී කඩුලු 03ක් දවා ගැනීමත් සමඟ වනිදු හසරංග මෙලෙස ජාත්‍යන්තර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් 02 වන ස්ථානයට පැමිණ ඇත.