25 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල අඩු කරන්නේ නැහැ - කංචන විජේසේකර

ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ – කංචන විජේසේකර

මේ සතියේදි ඉන්ධන මිල අඩු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මේ වනවිට ඉන්ධන හල්වල ඉන්ධන නොමැති වී ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධනහල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවත් අමාත්‍යවරයා එම සටහනෙන් දක්වා තිබේ.

එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා ඉන්දීය තෙල් සමාගමට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.