31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘගස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ගෘගස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 210ත් 250ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි එම සමාගම සඳහන් කළේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට පවතින්නේ රුපියල් 4,280 ක මිලකටයි.

කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 1,720කට වෙළඳපොළේ අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 800ක මුදලකටයි.