31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.