28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපක්ෂ ලියාපදිංචිය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

පක්ෂ ලියාපදිංචිය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

වාර්ගික සහ ආගමික පදනම මත පක්ෂ ලියාපදිංචි නොකිරීමට දැනමටත් මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.