27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැන කියන්න විශේෂ අංකයක්

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැන කියන්න විශේෂ අංකයක්

රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් සහ දූෂණ පිළිබඳව දැනුම් දීම සඳහා 1905 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ගම් සේවක කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගේ අල්ලස් හෝ වෙනත් අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉහත දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.