23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්දු යවන්නන්ගේ දුර්වලතා නිසයි පරාජය වුණේ - රෝහිත් ශර්මා

පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසයි පරාජය වුණේ – රෝහිත් ශර්මා

පිතිකරුවන් සාර්ථක වුවත් පන්දු යවන්නන්ගේ දුර්වලතා පරාජයට හේතු වූ බවත් පීඩනයට මුහුණ දෙමින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා ඊයේ (10) තරගය පරාජයට පත්වූ බවත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පවසයි.

තරග පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පන්දුවාර විස්සයි විස්ස තරග අත්දැකීම් මනා ලෙස යොදාගනිමින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත ආරම්භක පිතිකරුවන් කටයුතු කළ බව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කළේය.