31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ඩීසල්

ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ඩීසල්

ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට චීනය එකඟත්වය පළ කර ඇත.

එම ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් මෙලෙස ගොවිතැන් කටයුතු සඳහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ඉන්ධන තොගය දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත අතර අස්වනු නෙලන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.